BOOKS

“……බෞද්ධයකු වීමෙන් ලැබිය ‍යුතු උසස් ප්‍රතිඵල ලැබිය හැකි වනුයේ භාවනාවෙනි. දන් දීමෙන් හා සිල් රැකීමෙන් ලැබිය හැකි ඵලද  භාවනාවෙන් ලැබිය හැකිනමුත්, භාවනාවෙන් ලැබිය යුතු උසස් ඵල භාවනාවෙන් මිස, දන් දීමෙන් සිල් රැකීමෙන් නොලැබිය හැකිය…..

………….. දහම් පොත් කියවා තේරුම් ගැනීමේ අපහසුබව නොයෙක් විට බොහෝ දෙනා කියනු ඇසුනු බැවින් කා හටත් පහසුවෙන් තෙරුම් ගත හැකි වනසේ මෙම ප්ත් සම්පාදන කිරීමට විෂේශ උත්සාහයක් ගතිමු. ගැඹුරු කරුනු පිලිඹදවූ පොත් වරක් දෙකක් කියැවූ පමනින් තේරුම් ගත හැකි නොවේ. පොතින් ප්‍රයොඅජන ලැබීමට නම් කාරනය වැටහෙන ට්‍රහුරු කොතෙක් කල් වුවත් නැවත නැවත කියවියවිය යුතුය.

…………..”

මීට ශාසනස්තිතිකාමී
රේරුකානේ චන්ද විමල

ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සOරක්ශණ මOඩලය මගින් මෙම පොත් මුද්‍රනය කර අලෙවි කරන්නෙ වියදම පමනක් පිරිමසා ගෙනය. මෙම පොත් පල කරන්නට බොහො දෙනාගෙ ආධාරය නිතර ලැබෙමින් පවතී.
හැකි මුදලකින් මෙම සත් ක්‍රියාවට දායක වීමෙන් පින් සිදුකරගන්න.
ශ්‍රී විනයලOකාරාමය
පොකුණුවිට
ශ්‍රී ලOකාව

TP: +94 – 34 – 226-3958

FAX: +94 34-226-5251

The Books Written by Most Ven Rerukane Chandawimala Maha Swaminwahanse can be Freely downloaded at

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )